1. Deshapriya_3D

    වශී

    මචංලා කාන්තාවන් වශී කරන පෝස්ට් එකක් කවුරුහරි ගිය සතියෙ වගේ දාලා තිබුනා මතකයි...:D:D:D ඒ පෝස්ට් එක හොයා ගන්න අමාරුයි:(:(:( ඒ පෝස්ට් එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් ලින්ක් එකක් දෙන්න පුලුවන්නද? :eek::eek::eek:
  2. Deshapriya_3D

    වශී

    ටෙටෙ
  3. Deshapriya_3D

    කවුද බං මේ නිලිය ?

    කවුද බං මේ නිලිය ? link plzz.. :love::love::confused::confused:
  4. Deshapriya_3D

    IELTS

    යාලුවනේ IELTS EXAM එක ලංකාවේ කරන්න පුලුවන් හොදම ආයතනය මොකක්ද? ඒ course එකේ අන්නතර්ගතය මොනවගේද? ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?
  5. Deshapriya_3D

    සොයා දෙන්න ........

    මතංලා ඔය පොටෝ එකේ ඉන්න කෙනා කවුද කියලා දන්නවද ?? Fb link plzzzz :sorry::sorry: http://i57.tinypic.com/33kxd87.jpg සෙනෙහේ අම්මාගේ සිංදුවේ විඩියෝ එකේ ඉන්නෙ .... :):) [https://www.youtube.com/watch?v=utN_q1kNNzA]] :)
  6. Deshapriya_3D

    ජේද මික්ස් කරන ....

    ජේද මික්ස් කරන .... යාලුවනේ ඔයාලා ලග ජේදයක් උඩ යට මාරු කරන හෝ ජේදයක තියෙන වාක්‍යය වල වචන උඩ යට (ඒ කිවුවේ මේ වාක්‍යය - She is sexy කියන එක sexy is She ) :P:P වගේ කරන්න පුලුවන් software එකක් දන්නවද ? දන්නවනම් ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ලින්ක් එකක් දෙනවද?? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  7. Deshapriya_3D

    පොටෝ එඩ්ට් උදව්වක් ...

    පොටෝ එඩ්ට් උදව්වක් ... යාලුවනේ ඔය පොටෝ එක එඩ්ට් කරලා තියෙන Filter එක මොකක්ද? ඒක ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න පුලුවන්ද????
  8. Deshapriya_3D

    sandese aate hai instrumental song

    යාලුවනේ sandese aate hai instrumental song එක ඩවුන්ලෝඩ් කර ගන්න ලින්ක් එකක් තියෙනවනම් දෙන්න පුලුවන්ද??? :):):) Boder film එකේ සිංදුවක් .... :nerd::nerd::nerd:
  9. Deshapriya_3D

    මේ සිංදුව කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද ????

    මේ සිංදුව කවුරු හරි කෙනෙක් අහලා තියෙනවද ???? හදවත දුකෙන් ඉකි බිදිනා වෙලාවේ.... පෙම්වත ඔබෙන් ...... ....... ඇත්තෙන් මගේ හිත ...... :growl::nerd::):) ඔය සින්දුවේ සම්පුර්ණ එක ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් ලින්ක් එකක් හොයලා දෙන්න පුලුවන්නද ??? :):)

    No contents