පියෝ-ටීවී-උදව්වක්
එළකිරි යාළුවනේ,
මම ඉස්සර ඉදලා එළකිරි එකේ ලිපි,ත්‍රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදා ගත්තේ.
මට මෙ මුලින්ම තියෙනවා පොඩි කාරණයක් දැන ගන්න.
අපේ ගෙදර තියෙන්නේ ටෙලිකොම් සීඩීඑම්ඒ ෆෝන් එකක්. ඒකෙන කෝල් ගන්නේ නැති හින්දා පාවිච්චි කරන්නෙම නැති තරං. කොහොමහරි පහුගිය දවසක ටෙලිකොම්...