You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
ගම්පහ පාරවල් උදව් !!!
මේ පින්තූරෙ තියෙන්නෙ ගම්පහ නගරෙ
රෝස පාටින් රවුම් කල්ල තියෙන්නෙ මොන්ටානා ඇතුලු පන්ති සෙට් එක තියෙන පාර
ඔය අවට ගැන දන්න කෙනෙක් ඉන්නවනන් ඔය රූපෙන් සුසිප්වන් එක තියෙන තැන මාක් කල්ල මෙතන කමෙන්ට් කරන්න
අර නිලන්ත සර් අලුතෙන් දාගත්ත කියන පන්තිය