225 ආදායම බෙදීම කෝටි දෙක
ලංකාව දියුණු රටක්ලු. ඒකපුද්ගල ආදායම $13000 වෙලාලු. එතකොට මට නොලැබුනු ඉතිරි මුදල ගත්තෙ කවුද?
මේ කියන ගණන් හිලව් හරිනම් ඇත්තටම ලංකාවෙ ආදායම් විෂමතාවය හරිම උග්රවෙලා. නැතිනම් මිනිස්සු රු1000 දවසෙ පඩියට වැඩ කරද්දි අවුරුද්දට රුපියල් 2100000 හම්බ කරන්නෙ කොහොමද?
සමහරවිට...