1. J

    is 5000-6000LKR too high for a B'new DDR2 ram?

    මචන්ලා පරිගණක රැම් පට්ට විදියට ගනන් ගිහින්නේ... :baffled: DDR 2 2GB එක රු 5000-6000ක් වගේ වෙනව. මීට අඩුවට ගන්න තැනක් නැත්ද බන්? මම ඉන්නේ බෙලිඅත්තේ..:dull:
  2. J

    low problem. please help

    මචන්ලා අපේ පවුලට හෙන කේස් එකක් තියෙනව බන්. ඒක නීතිමය ප්‍රශ්නයක්. මේකයි කේස් එක. මගේ තාත්ත නැතිඋනා මීට අවුරුදු 2කට කලින්. ඉතින් අපි දැනට ඉන්නේ රජයේ ඉඩමක මේ ඉඩමේ අයිතිය තිබුනේ මගේ තාත්තගේ නමට :yes: ඉතින් තාත්තා නැති උනාට පස්සේ මගේ අම්මට පසු අයිතිය හදන්න හරි මට මුල් අයිතිය හදන්න හරි කියල සියලුම...
  3. J

    Guys help me to buy a computer ram..

    machan la mata mage parana pc (nearly 4 years old :P) so I have a 2gb ddr2 ram. but ma chrome browser is eating lot of memory. these days Im facing lot of lags and blue screens on my pc. :angry: so I decided to buy a another 2 or 4 gb ddr2 ram. but I dunno about price, mother board...

    No contents