1. M

    Life and Career Decision -> Migration

    මචන් මට decision එකක් ගන්න help එකක් ඔනේ. මේක ටිකක් critical situation එකක් මචන්. ඒකයි උබලගෙ help එක ඕනේ. ම්ම uni එකෙන් පස්සෙ internship එකේ ඉදන් කලේ mechatronics engineer ජොබ් එකක්. ඊටප්ස්සේ මම IT වලට move උනා after 2.5 yrs වගේ. මම දැන් IT කරන්නේ 3 yrs වගේ. හැබැයි දැන් තියන තත්වෙ එක්ක IT...

    No contents