Sinhala ෆොන්ට් ලොකු උදව්වක්
මචංලා,
මේ ෆොන්ට් පැක් ටික තියෙන කෙනෙක් අප්ලෝඩ් කරනවද?
New Medhaavi, Isiwara, Alakamanda, Pabawatee , Disapamok
ලොකු උදව්වක්. online පර්චස් කරලා හරි කමක් නෑ. ගන්න විදිහක් කියහල්ලකෝ.. :(
පරණ ත්රෙඩ් වල ලින්ක් දාන්න එපා බං. ඒවගේ තියෙන ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නෑ එකක්වත්...