SLT 4G කරපු වැඩක්....
[/B]මන් SLT 4G රව්ටරයක් පාවිච්චි කරනවා,උන් මාර හොරු,මන් නවත්තන්න හදන්නේ,
මට දැන ගන්න ඕනේ
1.ඒ ගොල්ලන්ට රව්ටරේ දෙන්න ඕනෙද?එතකොට මන් රව්ටරේට ගෙවපු ගණ ලැබෙනවද?
2.මස 3 මන් පාවිච්චි කරේ නැතුව ගණ එකතු කර කර රු:2217 බිලක් ඇවිත් තියනවා,උන් බලු වැඩ කරට මන් බලු වැඩ...