පුංචි කාලේ මතකසටහන්... සේරම ඇවිත් බලන්න...
මහ ලොකුවට පුංචි කාලේ ගැන කතා කලාට මාත් තවම පුංචි එකා.ඒත් මම මේ කතා කරන්නේ පුංචචිම කාලේ ගැන.මම පවුලේ එකා නිසා මම නිතරම හිටියේ හීන ලෝක වල.මට ගොඩාරියක් සමීප වුණ 4 දෙනෙක් හිටියා.ඒ තමයි අක්කි(ලොකු අම්මගේ දුව), සුලක්ෂි(පුංචිගේ දුව), මහේෂ්(මාමගේ පුතා)...