හොටෙල් පැත්තෙන් රට රැකියාවකට යන්ඩ හෙල්ප්
මට දැන් අවුරුදු 21 යි. මම කුකරි පැත්තෙන් හොටෙල් කෝස් එකක් කරන ගමන් ඉන්නේ මාස 6 ක පුහුණුවක් සමගින්. මට එක ඉවර උනහම රට රැකියාවකට යන්ඩ ඔනි.
මොනවාද යන්ඩ පුලුවන් හොඳ රටවල්.?
සාමාන්‍නයෙන් පඩිය කීයක් විතර හමිබ වෙනවද.?
රට යන්ඩ කීයක් වියදම් වෙනවද.?