1. BlizZ

    Associate QA salary?

    සාමන්‍යයෙන් associate QA කෙනෙක්ගේ salary 1කීයක් විතර වෙනවද?
  2. BlizZ

    SLT Usage Meter

    මෙහෙම වැටිලා තියෙන්නේ ඇයි? :confused:
  3. BlizZ

    දහම් පාසල් පොත්

    දහම් පාසල් පොත් කාගේ හරි ලග තියනවද 1 වසරේ ඉදන් අවසාන ශ්‍රේණිය දක්වා දහම් පාසල් පොත්වල pdf. තියෙන කෙනෙක් download කරගන්න පුළුවන් link එකක් දාන්නකෝ. ඔක්කොම ටික නැතත් කමක් නෑ.
  4. BlizZ

    Java 2D

    Java 2D මුල ඉදන් ඉගෙන ගන්න තියන tutorial එකක් හරි e-book එකක ලින්ක් එකක් හරි දන්න කෙනෙක් කියන්න. YouTube එකේ basic එ්ව නැති තරම්. Java 2D gaming ගොඩක් තියෙන්නේ. :(
  5. BlizZ

    Counseling හෙල්ප්

    අනේ දන්නා කෙනෙක් මේ ගැන පොඩ්ඩක් කියනවද? 1. counseling යන්න හොද තැනක් කොහෙද තියෙන්නේ? 2. කීයක් විතර වියදම් වෙනවද? 3. දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්නම්, අනිත් කෙනා counselling යන්න කැමති නැත්තන් එක්කෙනෙක් ගියොත් පොඩි හරි සහනයක් ලැබෙයිද??
  6. BlizZ

    Rep system හෙල්ප්

    Rep system එක ගැන තිබ්බ thread එකේ ලින්ක් එක දන්න කෙනෙක් ඉන්නවනං දෙන්න!!!
  7. BlizZ

    Business Analyst Skills..

    Business Analyst කෙනෙක්ට තියෙන්න ඕන skills මොනාද? intern යන්න හොද company මොනාද?

    No contents