You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
L
මට මේ ප්රශ්නෙදි උදවු කරපු හැමෝටම ස්තූතියි.
ගොඩක් වටින අදහස් තියෙනවා. මම හිතන්නේ මගේ හිත වෙනස් උනා මේ අදහස් දැකලා. මට ඉන්නේ රත්තර0 කෙල්ලෙක්. මම එයාව නැතිකර ගන්නේ නෑ.මම එයත් එක්ක කතා කරනවා තව පාරක්. බැරි උනොත් තවත් පාරක්. එය මාව තේරුම් ගන්නකන් කතා කරනවා.
මේ නූල දැම්මට පස්සෙ අද තමා ලොග් උනේ...
-
L
මට කෙල්ල එපා වෙලා තියෙන්නේ....
මචෝ මම මගේ කෙල්ලට ගොඩාක් ආදරෙයි.
ඒත් එය කරන වැඩ වලින් දැන් මට එයාව එපා වේගන එන්නේ.
මට එයාව අතාරින්න බෑ.
මම මේ හැම ප්රශ්නයක් ගැනම එයා එක්ක කතා කරල තියෙන්නේ.ඒත් විසදුමක් නෑ.
අනික මචන් ඕනවට වඩා කියලා එයාව බලෙන් වෙනස් කරන්න ඕනා නෑ.
1.කියන දේ අහන්නේ නෑ.
2.ඕනම...