නිරවුල් ඉඩමක් කියන්නෙ මොකද්ද?
මේකයි මචන්ලා ප්රස්නෙ.. මට දැන ගන්න ඕනෙ "නිරවුල් ඉඩමක්" කියන්නෙ මොකද්ද කියලා?
දැන් හිතහන්කො මගෙ නමට ඉඩමක පැහැදිලි ඔප්පුවකුයි, එකට වරිපනම් අංකෙකුයි තියෙනවා කියලා. එහෙම තියෙද්දි අනිත් පැත්තෙ උන් කියනවා ඕක නිරවුල් ඉඩමක් නෙමෙයි කියලා!
එහෙම තර්ක කරන්න පදනමක් තියෙනවද...