යලුවනේ මට ලොකු ප්‍රශ්නයක් තියනවා....
යලුවනේ මට ලොකු ප්‍රශ්නයක් තියනවා. මම් ගෑනු ලමයේ කුට ආලය කලා. ඊට පස්සේ මම එ ලමයත් එක්ක යාලු උනා.සම්බන්ඩතවය කරගෙන යන අතරතුර මගේ පරන ගෑනු ලමය මත් එක්ක සම්බන්ඩ් තවයක් පවත් වගෙන ගියා.මේ කතාව උනේ අවුරුඩු 1 මස 3 කට කලින්.එ ඩවස් වලම මම මගේ පරන සම්බන්ඩතවය නතර...