මචං, වසන්ගතයත් එක්ක අපේ සිතුවිලි පවා වෙනස් වෙලා. නිකමට කල්පනා කරලා බලහං හොයල බලහං,
බොහෝ අය විශාදයේ මුලිකම අවස්ථාවට පත්වෙලා. බුකිය පුරාම අමුතු වදන්.
පැන්ඩමික් සීසන් එක ඉවර වෙද්දී අපි මානසික අතින් අන්තිම පහල ඉඳීවි. චන්දයක් ඉවර වෙලා
ඇඳිරිනීතිය නොදැම්මත් පාරට බහින්නේ නැතුව ඉන්න අපි, අවුරුදු ගානක...