1. alchemist

    මේක බලල අඩු පාඩු කියනවද

    මම ටික කලෙක ඉඳල නොමිලේ කේන්දර බලන එකක් හදාගෙන යනවා ඔයාලට වෙලාවක් තියනවා නම් පොඩ්ඩක් බලලා අඩු පාඩු කියනවද. මේකට ලැබෙන Donation වලින් තමයි Site එක Run කරන්න හිතාගෙන ඉන්නේ. https://sinhalahoroscope.com

    No contents