1. I

    FIVERR LEVEL 2 (REVOLUTION)

    යකෝ කට්ටිය හොඳ ටියුට් දන්න නිසයි අඑහුවෙ.නැත්නම් මට මෙච්චට ටයිප් කරන්න ඕනා නෑ. කුරුලෑ තියෙන මූනු ගූගල් කලාට හම්බුනේ නැති නිසා තමයි මෙතන දැම්මෙ. අනික තමුසෙ කුණුහරප කියන්න එන්න එපා.අනික මගෙ අහින්සක අම්මව මේවට ගාවගන්න එපා. උඹගෙ රෙප් බැලුවම පේනවා උඹ කොයි වගේ එකෙක්ද කියලා.
  2. I

    FIVERR LEVEL 2 (REVOLUTION)

    පට්ටයි බන්....තෑන්ක්ස්
  3. I

    FIVERR LEVEL 2 (REVOLUTION)

    Pack එහෙම දන්නෙ නැද්ද?
  4. I

    මහත අඩු කර ගන්න

    මොකක්?
  5. I

    වින්ඩෝස් 8 වැඩකාරයෝ *8*

    අපිත් ආවා
  6. I

    FIVERR LEVEL 2 (REVOLUTION)

    මචන්ලා , ලෝගෝ ඩිසයින් වලට හොඳ ටියුටෝරියල් සෙට් එකක් ඩවුන් කරගන්න ලින්ක් එකක් දීපන්කෝ.
  7. I

    මහත අඩු කර ගන්න

    bump!!!!!!!
  8. I

    මහත අඩු කර ගන්න

    ගොඩක් තෑන්ක්ස් මචන් කට්ටියටම.මම ටිකක් කරන්න පටන්ගත්තා.තව දන්න දේවල් තියෙනවනම් කියන්න.
  9. I

    මහත අඩු කර ගන්න

    Thanks මචන්.උණු වතුර කියන්නෙ රස්නෙ වතුරද නැත්නම් උණු කරලා නිවාගත්ත ඒවාද?
  10. I

    මහත අඩු කර ගන්න

    Thanks යාළුවනේ
  11. I

    මහත අඩු කර ගන්න

    Thanks මචන්
  12. I

    මහත අඩු කර ගන්න

    තෑන්ක්ස් මචන් උඹට
  13. I

    මහත අඩු කර ගන්න

    මට ගොඩක් හිතට වැදුනා මචන්.බොහොම ස්තූතියි.ග්‍රීන් ටී බොන එකනම් ටිකක් අමාරුයි මචන්.ගානත් වැඩියි,අනික කහට රහයිනෙ.
  14. I

    මහත අඩු කර ගන්න

    බොහොම ස්තූතියි මචන්.මම අනිව මේ ටික කරනවා.අම්මට කියනවා උදේට කිරි හදන්න එපා කියලා.මචන් දුවනවනන් කොච්චර දුවන එකද හොඳ?
  15. I

    මහත අඩු කර ගන්න

    සමහර ඔල්මොලොද්දන් කාරයො ඉන්නවනෙ ඕක කියපු ගමන් ඒක අල්ලගෙන බයිට් එකට ගන්න හදන.ඒකයි මෙහෙම කලේ.
  16. I

    මහත අඩු කර ගන්න

    මහත අඩු කර ගන්න අනේ යාළුවනේ මට මහත අඩු කර ගන්න ක්‍රමයක් කියන්නකෝ.මේ මහත නිසා කෙල්ලෙක්වත් බලන්නෙ නෑ.මේක වැඩිය ගෙදර අයට කියන්නත් බෑ. ලේසියෙන් කරගන්න පුළුවන් නම් හොඳයි. මම එලකිරියේ ඉන්න සීනියර් මෙම්බර් කෙනෙක්.මම මේ ඉන්නෙ අලුත් ප්‍රොෆයිල් එකකින්.අනේ කොහොම හරි මේ හිත හොඳ කොල්ලට උදවු කරන්න.

    No contents