You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ලිංගික කැමත්ත වයස-age of consent
ලංකාවේ ලිංගිකව එක් වෙන්න කැමත්ත දෙන වයස කීය විය යුතුද?
මේ වයස අවුරුදු 12 සිට අවුරුදු 21 දක්වා විවිධ රටවල ශ්‍රේනිගත කරලා තියෙනවා.බාල අපරාද ලෙස සැලකෙන්නේ මේ වයසට වඩා අඩු අය සමග ලිංගිකව එක්වීමයි.