1. S

    වයස 40 යි ඉගෙනගන්න ආසයි.උපදෙස් අවශ්‍යයි

    වයස 40 යි ඉගෙනගන්න ආසයි.උපදෙස් අවශ්‍යයි මම මේ එකවුන්ට් එක හදාගෙන ආවෙ එලකිරියෙ ඉන්න යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්න.මම 2006 ඉදන් කිරියෙ ඉන්න කෙනෙක්.මම උසස්පෙලට විතරයි ඉගෙන ගත්තෙ.2008 තමයි A/L කලේ(ජීව විද්‍යා). ආර්ථික ප්‍රශ්න නිසා ජොබ් කරන්න උනා.ඉගෙනීමට ආස උනත් සල්ලි නැති නිසා මුකුත් කරගන්න බැරි...

    No contents