1. E

    Engagement or Marriage

    මචන්ලා පොඩි සල්ලි ප්‍රශ්නයක් නිසා මම ඉස්සෙල්ල engage වෙලා මාස කීපෙකින් බඳිමු කියල කෙල්ලට කිව්වා. එත් කෙල්ල කැමති නැහැ එක පාරම බඳිමු කියල කියන්නේ. කෙල්ල හෙට උනත් බඳින්න කැමතිය් හැබය් engage වෙන්න කැමති නැහැ. මම හේතුව ඇහුවම එක පාර බඳින එක ලෙසිලු engage වේවි ඉන්නවට වඩා. මට කියපු විදිය වැඩිය...

    No contents