1. lasithtirantha

    Car Sale හොරු....!!!!

    මගේ තිබුන car එක 2007 Toyota Belta car එකක්. ඒක මම ගිය සතියෙ (23/07/2016) ලක්ෂ 34 කට විකුණුවා. මම ඒක විකුණන කොට mileage එක 109900 ක් තිබුණා. අද ඒකෙ ලක්ෂ 36කට ad එකක් දාල තියෙනවා autolanka එකේ, Year එක 2008ලු mileage එක 74000ට කරකවලා...:angry::angry::angry...

    No contents