මට බඳින්න ඔ්න..යකූ...!!!
මගේ වයස අවුරුදු 31 යි. මට කෙනෙක් හොයනවා ගෙදරින්...ඉතින් ගෙදරින් හොයන හුගක් අය බලන්නේ මම පෝසත් ද කියන එක. මම එහෙම අයට අාස නැහැ. එ්ත් හිත හොද කවුරුවක්වත් සෙට් වෙන්නෙත් නැහැ.
මට උදව් කරන්න..
කෙනෙක් බදින කොට බලන්න ඔ්න මොනවද? මට යාලුවනේ පැහැදිලි කර දෙන්නකෝ...