QS , IESL ලොකු උදව්වක් ඕනෙ....Please help
මචං මට ලොකු උදව්වක් ඕනෙ .Fake එකකින් ආවේ මිට අවුරුදු 2කට විතර කලින් තිබ්බ account එකෙ password එකයි email එකයි අමතක හින්ද .මේකයි මචන් සින් එක.මන් දැනට permenet job එකක් කරනවා අවුරුදු 2ක් තිස්සේ .55,000 කට ආසන්න පඩියකුත් ගන්නවා .එත් මට මේ ජොබ් එක එපා...