You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
R
මාර විදියට අවුල් වෙලා බන් මම ඉන්නෙ. ඔවු ෆේක් එකක් තමයි. ඇතුලට වරෙන්.
.
.
.
.
.
.
.
.
.
මචන් මාර විදියට අවුල් වෙලා බන් මම ඉන්නෙ. කියන්න එකෙකුත් නෑබන්. ඒකයි උබලට කියන්න හිතුවෙ. උබලට පුලුවන් එකෙක් ඉන්නව නම් මට උදවු කරපන්.
මේක ආතල් එකට දාන ත්රෙඩ් එකක් වත් ජෝක් එකක් වත් නෙමෙයි බන්. මට සිරාවටම උන...