එළකිරි එකේ තමන් adsense උගන්නනවා කියල thread එක සති ගානක් දාල කට්ටිය එකතු කරලා ඊට පස්සේ එක පාරටම එළකිරි එකේ උගන්නන්නේ නැහැ ඉගෙන ගන්න ඕන නම් හැමෝම මගේ telegram එකට එන්න කියල පිට තමන්ගේ telegram එකක් ප්රෝමොටේ කරපු නිසය් ඒ thread එක මකල තියෙන්නේ.
ඇත්තට උගන්නන thread එකක ගහපු ලින්ක් එකක් විතරය් වගේ...