1. I

    APIIT, NIBM and SLIIT degree fee

    කව්රුහරි මට කියනවද APIIT එකේ හරි NIBM, SLIIT හරි SE/IT Degreeඑක කරන්න අවුරුදු හතරට කීයක් විතර වියදම යනවද කියලා. දෙවෙනි පාරත් AL කරලා 3C' විතරයි :eek:, දැන් ඉතින් වෙන මොනවා හරි බලන්න එපයි.:(:(

    No contents