1. Nehara_sd

    Fab Cake need

    මට ලොකු උදව්වක් ඔනේ, මට ෆැබ් එකෙන් කිලෝ 4 ලොකු කෙක් 2ක් ගන්න ඔනේ 50 කට විතර දෙන්න මගේ යාළුවෝ කට්ටියකට, එයාලට ෆැබ් එකෙන්ම තමයිලු ඕනේ, ඔයලා කව්රු හරි ඉන්නවද ෆැබ් එකේ වැඩ කරන්න. ලොකු උදව්වක්,
  2. Nehara_sd

    නිවසක්_කුලීයට

    මොරටුව සිට කළුතර දක්වා ගාළුපාරට සමීපව හො ප්‍රධාන පාරකට සමීපව, වාහනයක් නැවැත්වීමේ පහසුකම් සහිත නිවසක් කුලීයට අවශ්‍යයි, :)
  3. Nehara_sd

    32 bit 46 bit converter

    මට හෙල්ප් එකක් ඔනා ඔයාලා කගෙන් හරි, මගේ ලග තියෙන්නෙ Auto Cad 32 bit Version එකක්, 32 bit එක 64 bit වලට convert කරගන්න විදියක් ඔයාල දන්නවද, එහෙම නැත්තන් කගෙ ලග හරි 64 bit Auto Cad Version එකක් තියෙනවද ? ලොකු උදව්වක්. :(:(:(

    No contents