car එකක් ගන්න බැලුවේ - Pls Help
මචන් ලා මම car එකක් ගන්න බැලුවේ. හැබයි මගේ budjet එක ලක්ෂ 35ක් වගේ. මොකක්ද උබලට recommend පුළුවන් වාහනයක් ඒ range එකේ .. Me wahana deka nam e range eke yanava..Maintenance cost ekath balanava mama..Mokakda best option eka
1. Honda insight eka hodada...