You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
D
මතනලා ලොකු උදව්වක් ඔනේ.. මට Biological Science සෙට් උනා මේ පාර .(මගේ මේ 3rd ශයි එක )..මම ඔන එකක් කියල SLIIT Computer System and Networking Degree එක ඇප්ලයි කලා ..මම වඩාත්ම කැමත් Networking degree එකට.. ඒ වගේම බයෝ කරල ගොඩයාමක් පේන්න තියන බවක් මට පේන්නෙ නැ ..මතන්ලා තීරණයක් ගන්න උදව් කරන්න...