මචන්ලා උබල දන්නවනෙ මං කව්ද කියලා.මම දැන් හොදටම බංකොලොත් වෙලා ඉන්නෙ..අතේ සතේ නෑ...ගත්ත ණය ටිකවත් බේරගන්න බැරුව ඉන්නෙ..මම මේ දැන් CID එකේ COMPUTER එකකින් ලොග් වෙලා ඉන්නෙ...
අනේ කොල්ලනෙ මට කියල දියන්කො NEO BUX සල්ලි හොයන හැටි.කරලා මට කෝටිපතියෙක් වෙන්න පුලුවන්ද?ADSENSE අනේ කියලා දියන්කො මට..කොහොමද...