1. T

    සැදැහැ සිතින් උදවුවක් කරන්න...

    සැදැහැ සිතින් උදවුවක් කරන්න... කවුරු හරි මට මොරටුව,ගල්කිස්ස,නුගේගොඩ අවට තියෙන භාවනා මධ්‍ය්ස්තාන දන්නවා නම් කියන්න..ඒ කියන්නේ භාවනා කරන්න හොද පරිසරයක් තියෙන,උදේ ගිහින් හවස ගෙදර එන්න පුලුවන් තැනක්.. ගොඩාක් හොදයි මොරටුව අවට නම්. බුදු සරණයි..
  2. T

    අනේ උදවු කරන්න මට..

    අනේ උදවු කරන්න මට.. අපේ ගෙදර ඉන්න ගිරවට සනීප නෑ..උගේ පිහාටු ඔක්කොම හැලෙනවා..පශු වෞද්‍ය ළගට ගෙනියපුවම මැක්කෙක් බෝ වෙලා කියලා ගාන්න බෙහෙතක් දුන්නා..ඒක ගෑවම දැන් ඌට අමාරුයි..කන්නෙත් නෑ..ඇස් අරින්නෙත් නෑ.. එයා දැන් අපේ පවුලේම කෙනෙක් වගේ..අපේ ගෙදර ඔක්කොම දුකෙන් ඉන්නේ එයා මැරෙයි කියලා.. ඔයාල කවුරු...
  3. T

    අපි ආයෙත් හමු නොවුනා නම්

    අපි ආයෙත් හමු නොවුනා නම්

    No contents