1. K

    Help : Courier service

    Post Office එකේ Speed Post එක ඇරුනම වෙන මොනාද තියෙන courier service අඩුවට delivery කරන island wide? item weight < 400g , cost එක කීයක් විතර වෙයිද ?? Thank you !!
  2. K

    Udemy Paid Course Free download torrent links

    https://www.freetutorials.eu/?fbclid=IwAR3xjFuK8nMdQf0BVcv-GZ7cY3J9SSxsj7o2tHeMLqPfXChddKso3y3bMq8
  3. K

    Huawei GR5 2017 review... :) :) :)

    GR5 2017, reviews හෙව්වා හෙව්වා හම්බුනේ නැ .... youtube එකේ තියෙන්නේ කඩ්ඩෙන් නෙමෙයි .... ලංකාවේ කරපු review එකක් නම් තිබ්බ... unboxing video එකක්..... Phone Spec එක මේකෙ මුලින්ම කියන්න ඕනේ මේක mid-range phone එකක් ... අනෙකුත් මාදිලි එක්ක බලද්දී මේකෙ features නම් ටිකක් හොඳයි ... රු 31000...
  4. K

    High-Pressure Car Washer help!!

    INNOVEX high pressure washer එක use කරන අය ඉන්නවද ??? ඉන්නවනම් ගුණ දොස් එහෙම තියනම් කියන්නකෝ.... :D thank you wewa!!
  5. K

    Help!! සර්විස් සෙන්ටර්

    Help!! සර්විස් සෙන්ටර් සර්විස් සෙන්ටර් (vehicles )කරන කවුරු හරි ඉන්නවනම් හරි ඒ ගැන දන්නවනම් හරි help එකක් ඕනේ.... අලුතෙන් සර්විස් සෙන්ටර් එකක් පටන් ගන්නවානම්... අවසර ගන්න එහෙම ඕනෙද..(goverment rules and regulations තියද? ) .. මුලින්ම කොච්චරක් වගේ යයිද වැඩේ පටන් ගන්න.... දන්න කෙනෙක්...

    No contents