ෙමන්න ෙලෝෙක ෙපරෙලනෙවෝ....!
(උපුටා ගැනීම Dhamma medicine)
එෙහම කිව්ෙව් ෙමෝඩ හාවා. කණින් කණ, කටින් කට ලැව් ගින්නක් වෙග් පැතිර ගිය පුවත මුළු වනයම ෙදවනත් කළා. ෙගෞතම සංෙද්ශය තුළින් අද දිගහැෙරන කතිකාවතත් ෙපරෙලන ෙලෝකය ගැන. හැබැයි ඒක හීෙනන් බයෙවච්ච හාවෙග කතාව වෙග් එකක් නම් ෙනෙවයි. අෙප් ඇස් පනාපිට...