-මහරගම පිලිකා රෝහලේ රෝගීන් වෙත දානයක්-
යාලුවනේ අපි යාලුවෝ ටිකක් එකතු වෙලා මහරගම පිලිකා රෝහලට දානයක් විදියට අපි සියලුම රෝගීන් වෙත ක්රීම් ක්රැකර් ලබා දෙනවා ඒ සියලුම වියදම අප විසින් දරනවා.
රොගීන් 1200 විතර ඉන්නවා කියලා තමයි ඊයේ හොස්පිටල් එකෙන් ඇහුවම කීවේ
අමතරව පුලුවන් අයගෙන් අපි ආධාර එකතු කරලා...