1. $king

    CISCO Network Engineering කරමු. (CCNA, CCNP, CCIE)

    මචන්ලා මම හිතනවා ගොඩක් අය මේ ගැන දන්නවා ඇති කියලා. ඒත් දන්න, නොදන්න Elakiri කොල්ලන්ට කියන්නෙ Networking Field එකට Interesting නම් මචන් CISCO Networking කරපං දැනට හොඳ Job Demand එකක් තියෙනවා. ඒවගේම Job Growing Rate එකත්හොඳයි. ත්‍රෙඩ් එක දැම්මෙ මේ ෆීල්ඩ් එක ගැන නොදන්න කවුරුහරි ඉන්නවනම් පොඩි...

    No contents