රට යන්න බැහැ , තාත්තා මතක් වෙනවා
මට වයසට යද්දී තේරෙනවා , අදම ගොඩක් දේවල් මතකෙට අවා
තාත්තා තමයි මට licence අරන් දුන්න , පලවෙනි laptop එක අරන් දුන්නා , wedding එකේ මුළු වියදමම දුන්නා . අදටත් 6 වෙද්දී tea එක හදලා ගේනවා . කොහොමද රට යන්නේ බන් , මම එහෙනම් බල්ලෙක් යනවා නම් . මේක හැගීමක් වෙන්න...