1. N

    මගේ_ජීවිතේ..

    උබ ඔය කියන ලෙඩේ මටත් තියනවා සහ තිබුනා.. ඒක මට හැදුනම නම් මැරෙන්න මයි හිතෙන්නෙ. කන බොන හැමදේව වමනෙට යනව.. ඒ වෙලාවට තමයි හිතෙන්නෙ එක පාරම මැරුන නම් කොච්ච්ර සනීපද කියල.. මගේ ප්ප්‍රාර්තනයත් සතෙක්ටවත් මෙහෙම ලෙඩක් උත්සන්න වෙන්න එපා කියලා. මමත් යාලුවො ආශ්‍රය කරන කෙනෙක් නෙමෙයි. ගෙදරට වෙලාම තමයි ඉන්නෙ...

    No contents