1. K

    CBR bike paint help

    මචන්, උබලට දන්නවද? මගේ CBR bike(tank(metal), face(fiber), tail and side fairing (plastic)) එක paint කරන්න පුලුවම් වෑඩ්ඩෙක්, උබලට දන්න වෑඩ්ඩෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක් බන්.:oo:
  2. K

    3d animator wanted

    මචන්, උබලට දන්නවද 3d animation කරන්න පුලුවන් වෑඩ්ඩෙක්ව? මට මේ වගේ 3d animation කරන්න පුලුවන් top professional වෑඩ්ඩෙක්ව ඕනේ.උබලට දන්නවනම් කියන්න ලොකු උදව්වක් මචන්. :yes: http://www.youtube.com/watch?v=MpMJPHhVQjs
  3. K

    රිජිෆොම් වලින් කෑටයම් (rigifoam curving)

    රිජිෆොම් වලින් කෑටයම් මචන්, උබලට දන්නවද? රිජිෆොම් වලින් කෑටයම් කරන්න පුලුවම් වෑඩ්ඩෙක්, sketch එකක් බලගෙන සියුම් විදියට, කියන හරි පරිමානෙට කරන්න ඔව්නේ වෑඩක් . රිජිෆොම් වලින් ත්‍රීමාන object එකක් හදන්න ඔනේ. හොයලා හොයලා tired වෙලා ඉන්නෙ බන්.:no: උබලට දන්න වෑඩ්ඩෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක් බන්.

    No contents