1. A

    දන්න කෙනෙක් මට උදව් කරන්න.

    යාලුවනේ මගේ ඇඟ ගොඩක් sensitive වෙලා, පොඩ්ඩක් සැරට කෑමක් කන්ඩ බෑ පපුව දනවා. ගෙදර අයට ඒ කෑම අවුලක් නැලු. සැර නෑ කියනවා. මමත් ඉස්සර සැරට කනවා එහෙම අවුලක් දැනුනේ නෑ. අනික අත් කකුල් ඉකමනට තුවාල වෙනවා. පොඩි දෙයක් වැදුනත් රිදෙනවා. තව මොනවහරි පොලිතින් ප්ලාස්ටික් වගේ පුච්චන දුමක් පොඩ්ඩක් වැදුනත් ඇති...

    No contents