You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
A
විදේශික මිතුරෙකුට දීමට සුදුසු ශ්‍රී ලාංක
මාගේ විදේශික මිතුරෙකුට දීමට සුදුසු ශ්‍රී ලාංකික සංගීත සංගත තැටියක් කරන්න පුලුවනිද? ලබා ගත හැක්කේ කොතනින්ද?
පැරණි / නව/ සංගීතය පමණක් අන්තර්ගත තෙටි තියෙනවද? ගායනා නොමැතිව?
-
A
රසායන විද්‍යාව බහුවරණ පොතක් සොයාගන්න උදව
2006-2008 අවුරුදු වල මං ලග A/L රසායන විද්‍යාව බහුවරණ පොතක් තිබුනා. පොතේ කර්තෘ මතක හැටියට "කවිදු" / "කවිෂ" වගේ. පොත මගෙන් ගත්ත කෙනා අපහු දුන්නේ නැ. කට හරි මතකද මෙහෙම පොතක් ? ඉතා හොදට බහුවරණ ප්‍රශ්ණ විස්තර කරලා තිබුන මේ පොතේ .:D