You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
අතේ ගැව්වට පස්සෙ අවුල්ද?
අතේ ගැහුවට පස්සෙ පැය 12ක්,24ක් විතර යනකං නිකන් ඔක්කොම ,කරන වැඩ කටයුතු අවුල් වෙන ගතියක් තියෙන උන් ඉන්නවදෝ?? නිකං හිත කලබල ගතියක් වගේ.??? :(
නැත්නම් මේක මට විතරද තියෙන්නෙ. :eek: