1. කාලකණ්ණියා

    ~දලදා වහන්සේ~

    ඔයාල දන්නවද දලදා වහන්සේ බලන්න යන්න පාස් ගන්නෙ කොහොමද කියල? වෙනම ගන්න තැනක් එහෙම තියනවද? නැත්නම් අදුරන කට්ටියට විතරද ගන්න පුලුවන්? දන්න කෙනෙක් උදව් කරන්න.

    No contents