1. එලකිරි කාන්තාලන්තය

    එලකිරි කාන්තාලන්තය මෙහි අදහස් පල කිරීමට හැකි වන්නේ කාන්තාවන්ට පමණි...මම හිතනවා එළකිරි එකෙහි සිටින සියලු සාමාජිකයින් මෙයට සහයෝගය දක්වාවි කියා .....
  2. මෙගා thread

    මෙගා වැඩක් පටන් ගන්න හදන්නේ මම ... එළකිරි බයිට්ලන්තය මෙය හුදෙක් විනෝද ආස්වාදය සදහා පමණක් බව හොදින් මතක තබා ගන්න ..නරක වචන නම් බාවිතා කිරීම සපුරා තහනම් ...තමන් කැමති එළකිරි සාමාජිකයෙක් බයිට් කිරීමට හැකි අතර එය තමන් කැමැති ආකාරයෙන් නිර්මාණශීලිව සිදු කල හැකිය ....එහෙනම් කට්ටිය ඇවිත් පටන් ගමු ......
  3. රන්ටැඹේ බලන්න එන්න

    රන්ටැඹේ බලන්න එන්න
  4. එන්න ..අපි කතා කරමු

    එන්න ..අපි කතා කරමු අපි හැමෝගෙම හොද ගති ගුණ වගේම නරක ගති ගුණත් ඇතිනේ ....අපි අපි ගැන කතා කරමු ...ඔයාලගේ තියෙන හොද ගති ගුණ වගේම නරක ගති ගුණ ගැන කතා කරමු ...
  5. රෑපවාහිනි දැන්වීම් කලාව.........

    රෑපවාහිනි දැන්වීම් කලාව......... ලංකාවේ වසංගතයක් වන දැන්වීම් කලාවෙන් පාරිභොගිකයන්ට හා ළමයින්ට සිදුවන අසාදාරණය කාටවත් පෙනෙන්නේ හෝ අවධානයට ලක්වන්නේ නැත... කොකාකෝලා සමාගමේ හිත ඇදීයන ප්‍රචාරණයට හසුවන අය කොකාකෝලා බී බඩවැල් දියකර ගනිති! බහුතර ඇනවීම් ආයතන කියනා අන්දමේ විස්මකර්ම දේ ඕවායින් වන්නේ නැත...
  6. මම අලුතෙන් ආවේ

    මම අලුතෙන් ආවේ මමත් එළකිරි member කෙනෙක් උනා ...

    No contents