tax ගැන පොඩි හෙල්ප් එකක් දෙන්නෝ!!
මචංලා මම ebay එකෙන් imac එකක් ගන්න බැලුවේ 900$ කට වගේ, ඒක මෙහෙට ගෙනාවොත් tax කොච්චරක් විතර වදීද ? මම custom එකට කෝල් කරලා ඇහුවම උන් කිව්වා එහෙම නිශ්චිත ගානක් කියන්න බැහැ එක එක හේතුන් මත වෙනස් වෙනවා කියල. උන් කිව්වේ 8% ක් වගේ කියල සාමාන්යෙන්. කවුරු හරි මේ ගැන...