Hi Elakiri community
මම ලංකාවේ ඉඳල Australia වට July වල යන්න ඉන්නවා Hong Kong හරහා. Transit එක පැය 8ක් වගේ. මට Australian permanent residency එක තියෙනවා.
මේ මගේ පලවෙනි පාර Hong Kong වල transit එකක් තියෙන. යන්නේ Cathay Pacific airline එකේ.
මට දැන ගන්න ඕනේ Sri Lanka Passport අයට transit...