You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
S
Last month ඉදන් salary එක වෙනස් උනා. කොහොමද APIT Tax pay කරන්න tax file එකක් open කරන්නෙ ?
අවුරුද්දට එක පාර අවුරුද්දටමද ගෙවන්න ඕනෙ ? නැත්තන් මාසෙ ගානෙද ?
Bump
------ Post added on 1643607560