1. O

    ඊයේ අපේ ගෙදර ලැට් වල හදන්න ආපු එකා අපේ අම්මට කිව්ව කතාව

    මේ පරයාව තියන්න වටිනවද ? :frown::frown::frown: ඌ ඇතුලට ආවා විතරයි තාත්තා කිව්වා අපි මේ පාර රනිල් ට කියලා.. ඌ කියනවා ඌත් රනිල් ට කියලා.. මෙ රට වෙනස්කරන්න ඕනේලු.. මෙහෙම දුවන්න බෑලු... අවුරුදු 76ක් පාලකයෝ අපිව බ්‍රේන් වොශ් කරලාලු තිබ්බේ මෙච්චර කල් උන්ට වහල්කම් කරන්න..2022 අරගලයෙන් පස්සේ දැන්...
  2. O

    ජෙප්පන්ගේ මුණු වල

    ai maha musala Irishiya Gathiyak Pennne ?

    No contents