Vietnam Galaxy S3 එකක් ගත්තා .... උදව් කරන්නකෝ....!!!!
මචන්ලා මම Vietnam Samsung Galaxy S3 එකක් ගත්තා.ඒකේ ගොඩාක් features අඩුයි.:sorry:ඒත් android market වැඩ;) , camera 1 ත් එච්චර හොඳ නැහැ.ඒත් display 1 ටිකක් හොඳයි.මේකේ call ගන්න කොට පුදුම noice 1ක් එනවා.:sorry:තව video call ගන්න settings...