රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප්
රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් සඳහා නව වැටුප් ව්‍යුහයක් හඳුන්වාදීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව එම තනතුරුවලට මෙතෙක් ගෙවූ ඉහළ වැටුප් සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් පැවසේ.
රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතනවල සභාපති...