1. atom34

    BTC Withdrawal Help

    මචන්ලා පොඩි උදව්වක් ඕන.. ලංකාවට BTC Withdrawal කරන්න පුළුවන් හොදම ක්‍රමය මොකක්ද? (low chargers, safety) direct bank account එකට withdraw කරන්න පුලුවන්ද? ඔයාල දැනට BTC to LKR Withdrawal කරන විධි ටිකත් කොටගෙන යන්න..
  2. atom34

    මදුරු කරදරයට විසදුම්..

    මදුරු කරදරයට විසදුම්.. Singapore වලින් නියම විසදුමක් දීල තියනවා මදුරු ප්‍රශ්ණ වලට..:yes::yes: අපිටත් ගන්න බැරි වෙයිද දන්නේ නෑ... https://www.facebook.com/watch/?v=566967450536577

    No contents